නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් දකුණු විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා රුහුණ ආයතනය තුළ පවත්වා ගෙන යනු ලබන සේවා වනිතා ව්‍යාපෘතීන් නිරීක්‍ෂණය කිරීමේ සංචාරයක් සඳහා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, අනූෂා බානගොඩ මැතිණිය 2025 අප්‍රේල් මස 20 වැනි දින සහභාගී විය.
තවද, මෙම අවස්ථාව සඳහා ශ්‍රීලංනානෞ රුහුණ ආයතනයේ අණදෙන නිලධාරී කපිතාන් නදුන් රණවීර, සේවා වනිතා ව්‍යාපෘතීන්හි අණභාර නිලධාරී ඇතුළු කාර්ය මණ්ඩලය ද සහභාගී වී සිටියහ.
තවද, මෙම අවස්ථාව සඳහා ශ්‍රීලංනානෞ රුහුණ ආයතනයේ අණදෙන නිලධාරී කපිතාන් නදුන් රණවීර, සේවා වනිතා ව්‍යාපෘතීන්හි අණභාර නිලධාරී ඇතුළු කාර්ය මණ්ඩලය ද සහභාගී වී සිටියහ.